|
ධර්ම දේශනාව: පව් කරන අනුවණයා තමාට සතුරෙකි
කර්ම විපාකය නිසා කුෂ්ඨ රෝගයෙන් පෙළුණ සුප්‍රබුද්ධ නම් අයෙක් රජගහනුවර
වාසය කළා. මොහු ඉතාම දිළිඳුයි. අනුන් දුන් යමකින් ජීවත්වුනා. කුෂ්ඨ
රෝගය නිසා මොහු සමාජයෙන් කොන් කළා.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59
ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම
ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.
|
|
|
|
|
|
|