|
කැලණි පුදබිම
සිංහල වංසකතාවල යටාලතිස්ස රජු කැලණී
වෙහෙර කරවා එහි රජ කළ බව පූජාවලිය සඳහන් කරයි. එහෙත් ඔහු
කැලණියේ රජ වූ බවක් සඳහන් නොවේ ගෝඨාභය රජුගේ පුත්
කාවන්තිස්ස රජු කැලණියේ දාගැබ කරවූ බව පූජාවලියෙහි පසුව
සඳහන් වේ.
ඉතිරිය»
|
|
දුරුතු පසළොස්වක පෝය
දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 04 වැනිදා ඉරිදා පූර්වභාග
9.23 ට ලබයි. 05 වැනිදා සඳුදා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම ජනවාරි 04 වැනිදා ඉරිදාය.
මීළඟ පෝය
ජනවාරි 13 වැනිදා අඟහරුවාදායි.
|
|
|
|
|
|
|