|
|
ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා පසුගිය 27 වැනිදා මහනුවර
ශ්‍රී දළදා මාලිගාවට ගොස් ඓතිහාසික ශ්‍රී
දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා
ගත්තේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි
කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක
මහත්වරු ඇතුළු පිරිසක් ද ඊට සහභාගි විය.
ජායාරූප - සුදත් සිල්වා |
|
|
ශ්‍රී දළදා මාලිගාවේ
අළුත් සහල් මංගල්‍යය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල්
මංගල්‍ය මේ මස 04 වැනිදා උදේ 10.10 ට දකුණු දිශාභිමුඛව
සිදුකෙරේ. අළුත් සහලින් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධ
පූජා මංගල්‍යය සිදු කෙරේ.
ඉතිරිය»
|
|
දුරුතු පසළොස්වක පෝය
දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 04 වැනිදා ඉරිදා පූර්වභාග
9.23 ට ලබයි. 05 වැනිදා සඳුදා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම ජනවාරි 04 වැනිදා ඉරිදාය.
මීළඟ පෝය
ජනවාරි 13 වැනිදා අඟහරුවාදායි.
|
|
|
|
|
|
|