UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

රත්නපුර, හිදැල්ලන, කරපිංචවත්ත හි පදිංචි එම්. මෝගනෙක්ෂ් කුමාර (11) දරුවා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන 072 – 2626700 ඇමතීමෙන් වැඩිවිස්තර විමසිය හැකිය.

 


මත්තේගොඩ, ආසිරි උයනේ අංක 191– 6 හි පදිංචි එස්.බී. පියසේන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. සැත්කම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයෙකු වේ නම් දුරකතන 0756385616 හෝ 0787983073 අමතන ලෙස ඉල්ලීමක් කරයි.

 


ඒ. ඩී. ටී. සී ජයරත්න මිය ( 41) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන 0715931223 හෝ 0722042335 අමතන ලෙස ඉල්ලීම කරයි.

 


ඒ. සංජය සඳරුවන් යන අය ගේ ඇසට ඇසිට් වැදීමකින් අන්ධභාවයට පත්වී ඇති බව කියයි. විශාල සැත්කම් ප්‍රමාණයක් කළද, සුව නොවූ බව පවසයි. ඉන්දියාවේ සිට පැමිණෙන වෛද්‍යවරුන් ඔහුට සැත්කමක් සිදුකිරීමට කැමැත්ත පළකර ඇති අතර, ඒ සඳහා විශාල මුදලක් වැයයන බවත්, එයට උපකාර කරන ලෙසත් ඉල්ලීමක් කරයි. සම්පත් බැංකුවේ එම්. ආර්. ඒ. එස්.එස්. පෙරේරා නමින් ඇති ගිණුම් අංක 101954231835 මුදල් බැරකළ හැක. වැඩිවිස්තර 0712118745 දුරකතනයෙන් දැනගත හැක.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]