|
ධර්ම දේශනාව: තෙරුවන් ගුණ හඳුනා ගනිමු
සැවැත් නුවර දෙව්රම් විහාරයේ දී ඉහත දැක්වෙන ගාථා බුදුරජාණන් වහන්සේ
දේශනා කළේ කොසොල් මහ රජතුමාට , මෙම ගාථාවල අදහස දිරිමත් නුවණැති
පුද්ගලයා තමන්ගේ යහපත දැන තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන සිත, කය
වචනයෙන් ධර්මයෙහි හැසිර මෙලොව ප්‍රශංසාව ලබා මෙලොවත්, සුගතියේත් සතුටු
වෙන බවයි.
ඉතිරිය»
|
|
උඳුවප් පුර අටවක පෝය
උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29
වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග
02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය. |
|
|
|
|
|
|