|
බෞද්ධ පුදබිම් අංක - 2
යාපනයේ
කදුරුගොඩ
විහාරය
මෙකල යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම බෞද්ධ පූජා භූමියක් ලෙසින්
කදුරුගොඩ විහාරය හැඳින්විය හැකිය. මෙහි පුරාණ සිංහල නාමය කදුරුගොඩ වුවද
එහි දෙමළ භාෂාවෙන් ව්‍යවහාරවන්නේ කන්නරෝඩෙයි යන නාමයෙනි.මෙම
පුරාවිද්‍යා ස්ථානයේ මෑත භාගයේ දීද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්
කැණීම් කටයුතු සිදු කරන ලදී. මෙය පිහිටියේ චුන්නාකම් (හුණුගම) මාන්පායි
මාර්ගයේ චුන්නාකම් හි සිට කිලෝමීටර් 3 ක් පමණ දුරිනි.
ඉතිරිය»
|
|
උඳුවප් පුර අටවක පෝය
උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29
වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග
02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය. |
|
|
|
|
|
|