UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නොමිලයේ අභිධර්ම/පාලි/භාවනා පන්ති

නොමිලයේ අභිධර්ම/පාලි/භාවනා පන්ති

කිරුලපන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදි සෑම ඉරු දිනකම පෙරවරුවේදී ධර්මාචාර්ය පන්ති සහ, බදාදා ප.ව. 2.30 ට අභිධර්ම පන්ති පැවැත්වේ. නාවල (රාජගිරිය) තරුණ බෞද්ධ සංගම් කාර්යාල ගොඩනැගිල්ලේදී සෑම සඳුදා දිනකම පස්වරු 2.00 ට පාලි පන්ති (මුල සිට) සහ සෑම සඳුදා දිනකම පස්වරු 3.30 ට අභිධර්ම පන්ති, සෑම බදාදා දිනකම පෙරවරු 9.00 සිට 12 දක්වා භාවනා වැඩසටහන පැවැත්වෙන බව දන්වා සිටියි. වැඩි විස්තර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය, අංක 41/11, කිරුලපන මාවත, කිරුලපන, කොළඹ 05 විමසිය හැකියි.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]