යුදඟනාවේ ඇසළ පෙරහර
යුදඟනාවේ ඇසළ පෙරහර
ඌව - වෙල්ලස්සේ බුත්තල ඓතිහාසික යුදඟනා රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා
පෙරහර ජූලි 17 – 18 – 19 දිනවල පැවැත්වේ. විහාරාධිකාරී හා භාරකාර
ශාස්ත්‍රපති ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය
පැවැත්වෙන අතර ජූලි 17 ඇතුල් පෙරහර ද 18 මහ පෙරහර ද 19 අවසන් මහා පෙරහර
ද සිදු කිරීමෙන් පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ. |
|
|
ඇසළ පසළොස්වක පෝය
ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා
සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|