|
කතරගම ඓතිහාසික පුදබිම
තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙවන ලංකාගමනයේදී ‘කතරගම දාගැබ් වහන්සේ
පිහිටුවන්නා වූ ස්ථානයෙහි පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ සමාපත්තියට සම
වැද එතන්හිදු පොළව ගුගුරුවා .ඒ ස්ථානයෙහි මතු රැකවල් පිණිස සමනීහාර නම්
දිව්‍ය පුත්‍රයකු රඳවා’.ආදී වශයෙන් ධාතු වංශයේ මෙන්ම වෙනත් වංශ
කතාවන්හි සඳහන්ව තිබේ.
ඉතිරිය»
|
|
ඇසළ පසළොස්වක පෝය
ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා
සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|