|
ප්‍රථම ධර්ම දේශනාව
පැවැත් වූ අසිරිමත් ඇසළ පොහොය
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නොඇසූ විරූ ධර්මයන්හි
නුවණැස් පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය.
ආලෝකය පහළ විය.ඒ අනුව ඇසළ පොහෝදා සිදු වූ සදාඅනුස්මරණීය සිදුවීම මෙම
ධම්මචක්කප්පවත්තන සූත්‍රය පැවැත්වීමයි.
ඉතිරිය»
|
|
ඇසළ පසළොස්වක පෝය
ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා
සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|