|
ධර්ම දේශනාව: සොම්නස
වැඩී
යහපත
සිදුවෙයි
සම්බුදු වදන අනුව බලන කල
අප විසින් සිදු කළ යුත්තේ
සොම්නස වැඩෙන යහපත සිදුවන දෙයක්මය. යමක් සිදු කර ආපසු හැරිල බලද්දී
දුක, වේදනාව, කනගාටුව, පසුතැවීම,
කලකිරීම ඇතිවේනම්
එබඳු ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම අත්හල යුතුයි.
ස්වකීය නිවැරදි ක්‍රියාකාරකම් තුළ
සතුට පී‍්‍රතිය සොම්නස උදාවේ නම්
එබඳු දේ නැවැත නැවැත කළ යුතුයි.
එයින් පුණ්‍ය ඵලයත් විපාකයත් සතුටත්
වැඩි දියුණු වෙනවා.
ඉතිරිය»
|
|
වෙසක් අමාවක පෝය වෙසක්
අමාවක පෝය මැයි මස 27 වැනිදා අඟහරුවාදා අපරභාග 11.50 ට ලබයි.29 වැනිදා
බ්‍රහස්පතින්දා පූර්වභාග 00.13 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි මස 28
වැනිදා බදාදා ය.
මීළඟ පෝය
ජූනි මස 05 වැනි දා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|