UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දීය මහාබෝධි සමාගමේ නව මහලේකම් ධුරයට පත්වූ පැලවත්තේ සීවලි හිමියන් පසුගිය 19 වැනි දා පෙරවරුවේ දී ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අවස්ථාව. ඉන්දීය මහාබෝධි සමාගමේ සභාපති ප්‍රසන්න ජයසූරිය මහතා ද මෙහි වෙති. ඡායාරූප –නිශාන්තද සිල්වා.

අරන්තලා මහා භික්ෂු ඝාතනය අනුස්මරණයට පින්කම්

උතුරු නැගෙනහිර දෙ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්මවාගීස්වර හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නා හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාතනය කර ජුනි මස 02 දිනට වසර 27 කි.

ඉතිරිය»

 
වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 27 වැනිදා අඟහරුවාදා අපරභාග 11.50 ට ලබයි.29 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.13 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූනි මස 05 වැනි දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]