|
ධර්ම දේශනාව: බුදුරුවන්හි ශ්‍රේෂ්ඨත්වය අද දින
සිහිකිරීම අතිශයින් අගනේ ය
මෙලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගයක් වශයෙන්
ගැනෙන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධ රත්නය හා
සමාන නොවේමය. බුද්ධරත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍ය හේතු කොට ගෙන සියලු
සත්වයන් සුවපත් වේවා!
ඉතිරිය»
|
|
වෙසක් පුර පසළොස්වක පෝය
වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි.
15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම
මැයි 14 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය. |
|
|
|
|
|
|