UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රටට, වීරෝදාර රණවිරුවන්ට, ජනතාවට සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයට සෙත්පතා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මහා ජය පිරිත් දේශනය හත්වැනි වරට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (03) පැවැති අතර එහිදී ජනාධිපතිවරයා අතින් මල් වට්ටියක් පූජාකොට මහ සඟරුවනට පිරිත් දෙසුමට ආරාධනා කළ අයුරු.
ඡායාරූපය – ජනාධිපති මාධ්‍ය අංශය

රාජ්‍ය වෙසක් උත්සවය 15 වනදා පොළොන්නරුවේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව ගල්විහාර භූමි පරිශ්‍රයේ දී පැවැත්වේ. එම රාජ්‍ය වෙසක් උත්සවය මෙම මස 15 වනදා පැවැත්වේ. වෙසක් සතිය මෙම මැයි මස 11 වනදා සිට 17 වනදා දක්වා වේ.

 

ඉතිරිය»

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]