|
මහා පුරවරයක අඳුරට
සිහින් ආලෝක කිරණයකි බැද්දගාන වෙහෙර වෙහෙරකන්ද
මෙහි ඇත්තේ ඓතිහාසික විහාරයකට අයත් වූ භූමියකි. ස්තූප දෙකෙහි වඩා
විශාල ස්තූපයේ පහළම විෂ්කම්භය අඩි 30 කි. එය අඩි 2 1/2 ක් උස සෘජු
පේසාවන් මත පිහිටා ඇත. පේසාවේ කන්ඩි බැඳ තිබුණේ කබොක් ගලෙනි.
කුඩා ස්තූපයේ අඩියේ විෂ්කම්භය අඩි 21 කි. කොත් කැරැල්ල කපරාරුවෙන්
ගැලවී ගොස් කැබලිවී වැළලී තිබී හමුවීමෙන් මෙය සොහොන් කොතක් නොවන බව
තහවුරු විය.
ඉතිරිය»
|
|
වෙසක් පුර පසළොස්වක පෝය
වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි.
15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම
මැයි 14 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය. |
|
|
|
|
|
|