|
ධර්ම දේශනාව: ප්‍රඥාලෝකය
තමන්ට මෙන්ම සමස්ත මිනිස් සමාජයටම වැඩදායී වන ලෙසට ජීවිතය හැඩ ගස්වා
ගැනීම ඉතා වැදගත්. මේ මිනිස් ජීවිතය ඉතා දුර්ලභ වටිනා එකක්. ජීවිතයේ
වටිනාකම හෝ නොවටිනාකම මතුවන්නේ ස්වකීය ජීවන රටාව අනුවයි. තම තමන්
විසින් පුරුදු පුහුණු කරන ලද ජීවන ප්‍රතිපදාවට අනුකූලවයි.
ඉතිරිය»
|
|
බක් පුර අටවක පෝය
බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා
සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය. |
|
|
|
|
|
|