|
ආධ්‍යාත්මය සනහාලන අමා දිය දහරකි තොලුවිල බුද්ධ
ප්‍රතිමා වහන්සේ
තොලුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වන්නේ ක්‍රි.ව පස්වන සියවසේ දී
පමණ බව කියැවෙයි.
මෙය ශිලාමය ප්‍රතිමාවකි. උස අඩි පහයි අඟල් 4ක් පමණ වන අතර දෙදන හරහා
අඟල් 9 ක් ද උරහිස හරහා අඩි 3 යි අඟල් 5ක් ද වෙයි.
අනුරාධපුරයේ තොලුවිලින් මෙම ප්‍රතිමාව හමු වී තිබේ. ඒ තොලුවිල අද
හඳුන්වන්නේ නිවත්තක චේතිය යන නාමයෙනි.
ඉතිරිය»
|
|
බක් පුර අටවක පෝය
බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා
සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය. |
|
|
|
|
|
|