ශ්‍රී මහ බෝධිය අභියස
අලුත් සහල් මංගල්‍යය
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස අප්‍රේල් මස 10 – 11 දෙදින
තුළ පැවැත්වීමට තීරණය කර තිබූ 2014 අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 02 –
03 දිනයන් හී පැවැත්වෙන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉතිරිය»
95 වැනි වියට පත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ
මහානායක අග්ග මහා පණ්ඩිත
බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමි
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක අග්ගමහා
පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය ඉකුත්
26 වැනි දාට යෙදී තිබිණි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සතර බිය පිටුදැක සසර දුක දුරලමු
අද මේ ධර්ම දේශනාව සඳහා මා තෝරා ගන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට
අයත් භය, සූත්‍රාගත ධර්ම පාඨයකි. මිනිසාට බලපාන භය සතරක් පිළිබඳ
තොරතුරු මෙහි සඳහන් වෙයි.
ඉතිරිය»
මානව උරුමයක ආගමික සන්හිඳියාව
පාහියන්ගල
බස්නාහිර පළාතේ කළුතර දිස් ත්‍රික්කයේ බුලත්සිංහල යටගම්පිටිය ග්‍රාමයෙහි
පිහිටි පාහියන්ගල සෙල්කුලකි. එහි සුවිසල් ගල්ලෙනකි. හොරණ මතුගම මාර්ගයේ
බුලත්සිංහලින් ගල්කැටිය හන්දියට පැමිණ මේ අසිරිමත් ස්ථානය වෙත ගමන් කළ
හැකි ය. පාහියන්ගල නමින් හඳුන්වන පර්වතයේ දැවැන්ත ලෙන්කුටිය තුළ ඇති
මහා හිදැස මුළු ලොවක මානව පැවැත්ම සහ ඒ ගමන් මාර්ගය වෙත පිවිසෙන ආලෝක
කවුලුවක් සේ ය.
ඉතිරිය»
|