|
සිත් නිවන තෝතැන්න මාලිගාතැන්න
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්රික්කයේ මල්වතු හිරිපිටිය පස්ගම්මන
යොන්ගම්මුල්ල අඹගස්පිටිය සහ කඳුමුල්ල යන ග්රාමයනට මැදිව පුරාණ ඌරුවල
මාවත ආසන්නයේ මූදු මට්ටමේ සිට අඩි අටසියයක් පමණ උස් වූ මෙම පර්වත
භූමිය අදත් වහරන්නේ මාළිගාතැන්න යන ප්රකට නාමයෙනි.
ඉතිරිය»
|
|
නවම් අව අටවක පෝය
නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා
සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|