|
ජීවිතයේ නිදහස හා සතුට
සරල ජීවිතයේ සිට සංකීරණ ජීවිතය කරා ගමන් කිරීමේදී බොරුව යන්න සෑම
ආශාවක්
පිටුපස ම පවතින බව අමතක නොකළ යුතුය. ඉන් කිසිදාක ජීවිතයේ
තෘප්තිය සතුට අත්විඳිය නොහැකිය. පූර්ණ සතුටක් හා ජීවිතයේ වාසනාව
අත්විඳිය හැක්කේ
මෛත්‍රී වැඩීමෙන් බව කරණීයමෙත්ත සූත්‍රය පෙන්වා දෙනු ලැබේ.
ඉතිරිය»
|
|
නවම් අව අටවක පෝය
නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා
සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|