UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

වත්තල, ඇවරිවත්ත පාරේ 201/09 නිවසේ පදිංචි නිමාලිකා ගයනි ප්‍රනාන්දු මිය (අවු. 41) ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළීම හේතුවෙන් වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. එබැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මාලිගාවත්ත වකුගඩු අංශභාර වෛද්‍යවරයා නිර්දේශ කර ඇත.

දියණිය 11 වසරේ ඉගෙනුම ලබන අතර ඇය ද කලාතුරකින් දක්නට ලැබෙන ධ්ඊර්‍ථ රෝගී තත්ත්වයට ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබන්නීය. පුතණුවන් 10 වසරේ ඉගෙනුම ලබන අතර ඔහුද මේ වන විට වකුගඩු රෝගී තත්ත්වයට ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ප්‍රතිකාර ලබයි. ඇයට “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශයයි. මේ වන විටත් දින තුනකට වරක් ඩයලසිස් කිරීම සඳහා ද අධික මුදලක් දැරීමට සිදුව ඇත. එබැවින් ඔබගේ ආධාර උපකාර ලබා ගැනීමට අපේක්‍ෂා කරයි. ඇයගේ වකුගඩු බද්ධය වෙනුවෙන් වත්තල ලංකා බැංකු ශාඛාවේ අංක 74373841 දරන ගිණුම විවෘතව පවතින බැවින් මුදලින් කළ හැකි ආධාර එම ගිණුමට බැර කරන ලෙස ද ඉල්ලා සිටී. වැඩි විස්තර 0773757837 හා 011 2939370 යන අංකයන් වෙතින් විමසිය හැක.


අංක 4/60, පැරකුම්බා පටුමඟ, කොලොන්නාව පදිංචි 52 වියැති බී. රත්නසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවයි. පරිත්‍යාශීලියෙක් වෙත්නම් දුරකතන අංක 077 2991769, 077 7223917, 071 9684053 දුරකතනවලින් වැඩි විස්තර දැනගත හැකිය.


දැඩිගමුව, පිටියහවත්ත, අංක 519/16 හි පදිංචි ජේ. දීපිකා පි‍්‍රයංගනී යන අය කොඳු ඇට පෙළේ ශල්‍ය කර්මයක් සිදු කිරීමට ඇති බැවින් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වී ඇති බව දන්වයි. ඇයට ස්ථිර ආදායමක් නැති බැවින් ඔබගේ සහයෝගය පතයි. හෝමාගම මහජන බැංකුවේ 049 – 2001 – 3 – 0027634 ගිණුමට මුදල් බැර කළ හැකි අතර වැඩි විස්තර 0114255821, 0711198457 දුරකථනයෙන් ලබා ගත හැක.


කොළොන්නාව, පැරකුම්බා පටුමඟ, අංක 60/4 හි පදිංචි රත්නසිරි බාලසූරිය මහතාට ‘ඕ’ පොසිටිව් වර්ගයේ (ර්‍ණ + ) වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් වුවමනා කර තිබේ. 071 – 8564085 , 071 – 9684053 දුරකතන අංකයෙන් විස්තර විමසිය හැක.

නාත්තන්ඩිය බාඳුරාව පදිංචි එච්. එම්. රූපාවතී හේරත් මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින් බව වෛද්‍යවරු පවසති. දෙදරු මවක් වන ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ’ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ් බද්ධ කළයුතු බැවින් ඒ සඳහා වකුගඩුවක් සහ මූල්‍ය ආධාරයක් ලබා දීමට හැකි අයෙක් වෙතොත් දුරකථන 0776630902 දන්වන ලෙස ඉල්ලා සිටී. නාත්තන්ඩිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් අංක 1 – 0034022582 – 7 ආධාර යොමු කළ හැකිය.


දැනට දරුණු වකුගඩු රෝගයකට ලක්ව සිටින ගෝනපොල දකුණ කුඹුක අංක 141 හි පදිංචි විසිපස් හැවිරිදි ඩබ්.ඩී. චතුරංගනී මහත්මියට බද්ධ කිරීමට “ඕ පොසිටිව්” (ර්‍ණ+) වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා ඇත. එබැවින් එවැනි වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී. 078 2940160 හෝ 0779641516 එම අංකයි. වෙනත් පරිත්‍යාගයක් කිරීමට කැමති අය ඇත්නම් කරුණාකර හෝමාගම මහජන බැංකුවේ 049 – 2 – 001 – 9 – 8394965 ගිණුම් අංකයට යොමු කරන ලෙස ඉල්ලා සිටී.


මාතර, කිරින්ද, පුහුල්වැල්ල ‘තළගහළග’ නිවසේ පදිංචි අවුරුදු 3 1/2 වයසැති දිනුර රන්සන විජේසිංහ දරුවා උපතේ සිට දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ. ඔහුට බීී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් බද්ධ කළ යුතු යැයි නිර්දේශ කරයි. බී පොසිටිව් වර්ගයේ වගුකඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේනම් 071 8017716, 071 2966145, 041 2245693 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස දරුවාගේ පියා ඉල්ලා සිටියි. එම දරුවාගේ ඖෂධ ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැයවන බැවින් ආධාර හක්මන මහජන බැංකු ශාඛාවේ 130 2 001 8 0020908 දරණ ගිණුමට බැර කරන්නැයි ද ඉල්ලා සිටී.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]