UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාළිගාවිල පුරාණ රජමහ විහාරයේ ඉදිකළ විශ්‍රාම ශාලාව විවෘත කිරීම
මොනරාගල ඓතිහාසික මාළිගාවිල පුරාණ විහාරය වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුනට පහසුකම් සපයමින් එහි ඉදිකළ නව විශ්‍රාම ශාලාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා විවෘත විය.මාළිගාවිල පුරාණ විහාරාධිපති උලපාත චන්ද්‍රජෝති නාහිමි, අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා, අමාත්‍ය සුමේධා පී. ජයසේන මහත්මිය හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ද ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූප – උදේශ් ගුණරත්න

අනුරපුර දොළොස් මහේ දාන ශාලාව

අතිගරු ජනපතිඳුන්ගේ ගමන් මගට ආශිර්වාද කරමින් ස්වර්ණමාලී පින්බිමේ ස්ථාපනය කළ දොළොස් මහේ මහා දාන ශාලාව දෙවර්ෂ පූර්ණය කළ වගයි.

ඉතිරිය»

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]