|
|
ප්‍රාතිහාර්ය විහාර මන්දිරය තුළ මූර්තිමත් කරන දහසක් බුද්ධ ප්‍රතිමා
වහන්සේ |
|
|
අනුරාධපුර කොක්කිච්චිය
සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය
අනුරාධපුර – තන්තිරිමලේ ප්‍රධාන මාර්ගයේ සැතපුම්, පහක් පමණ ගිය විට,
වනගත ඉතා ශාන්ත වූ පරිසරයක් තුළ මෙම ප්‍රාතිහාර්ය පුද බිම දැක ගත
හැකිය. සද්ධාරංසි නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් අනුරාධපුරයට නව
ආලෝකයක් ගෙන දෙමින් අක්කර 12 ක පමණ වන ගත භූමි භාගයක මෙම නවතම පුදබිම
ඉදි කැරේ.
ඉතිරිය»
|
|
උදුවප් පුර පසළොස්වක පෝය
උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16
වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය. |
|
|
|
|
|
|