මිහින්තලා රාජ මහා විහාරයේ සති පිරිත 13 වන දා ඇරැඹේ
පොසොන් පෝදා සේල චෛත්‍යයට අටපිරිකර
2320ක් පූජා කැරේ
ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරයේ සති පිරිත් දේශනාව මෙම 13 වන දා
ආරම්භ කැරේ. මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණු වැවේ ධම්මරතන
හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ.
ඉතිරිය»
කෙලෙස් දාහය නිවාලන නිසල සොඳුරු පරිසරය
පුද්ගල අභිවෘද්ධියට බලපාන කරුණු රාශියක් මංගල සූත්‍රයෙන් ඉදිරිපත්
කරයි. එහි ‘පතිරූප දේස’ යනුවෙන් සුදුසු පියසෙක විසීම වැදගත්කොට
දක්වන්නේ
මිනිසාගේ දියුණුවට පරිසරය
බලපාන නිසයි. මිනිසාගේ දියුණුව ලෙස බුදුදහම දකින්නේ භෞතික හා
අධ්‍යාත්මික යන අංශ දෙකේම අභිවෘද්ධියයි. මේ දෙයාකාර
දියුණුව සඳහාම පරිසරය
බලපාන බව ධර්මයේ වෙන් වෙන්ව පැහැදිලි කර දී තිබේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බුදු දහම පරම සැපයකි
අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ගාථා ධර්මය සඳහන් වන්නේ සූත්‍ර
පිටකයේ ඛුද්දක නිකායට අයත්, ඔබ හැමෝම දන්නා හඳුනන ධම්මපදය නම් ධර්ම
පුස්තකයේයි. එහි බුද්ධ වග්ගයේ ඇතුළත් අටවැනි ගාථා රත්නයයි මේ.
ඉතිරිය»
මිහින්තලාව මිහි මවගේ
ළය මඬල සේ ය
බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ පරම පවිත්‍ර සදාතනික සත්‍ය
රැගත් සද්ධර්මයේ මහා සන්දේශය තම ආධ්‍යාත්මයේ රඳවා ගනිමින් සද්ධර්ම
චාරිකාව ඇරඹුවේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව පායා ආ තවත්
පොසොන් පුන් පොහෝ දිනකදීය.
ඉතිරිය»
|