UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා රාජ මහා විහාරයේ සති පිරිත 13 වන දා ඇරැඹේ

පොසොන් පෝදා සේල චෛත්‍යයට අටපිරිකර 2320ක් පූජා කැරේ

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරයේ සති පිරිත් දේශනාව මෙම 13 වන දා ආරම්භ කැරේ. මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ.

ඉතිරිය»

කෙලෙස් දාහය නිවාලන නිසල සොඳුරු පරිසරය

පුද්ගල අභිවෘද්ධියට බලපාන කරුණු රාශියක් මංගල සූත්‍රයෙන් ඉදිරිපත් කරයි. එහි ‘පතිරූප දේස’ යනුවෙන් සුදුසු පියසෙක විසීම වැදගත්කොට දක්වන්නේ මිනිසාගේ දියුණුවට පරිසරය බලපාන නිසයි. මිනිසාගේ දියුණුව ලෙස බුදුදහම දකින්නේ භෞතික හා අධ්‍යාත්මික යන අංශ දෙකේම අභිවෘද්ධියයි. මේ දෙයාකාර දියුණුව සඳහාම පරිසරය බලපාන බව ධර්මයේ වෙන් වෙන්ව පැහැදිලි කර දී තිබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුදු දහම පරම සැපයකි

අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ගාථා ධර්මය සඳහන් වන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත්, ඔබ හැමෝම දන්නා හඳුනන ධම්මපදය නම් ධර්ම පුස්තකයේයි. එහි බුද්ධ වග්ගයේ ඇතුළත් අටවැනි ගාථා රත්නයයි මේ.

ඉතිරිය»

මිහින්තලාව මිහි මවගේ ළය මඬල සේ ය

බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ පරම පවිත්‍ර සදාතනික සත්‍ය රැගත් සද්ධර්මයේ මහා සන්දේශය තම ආධ්‍යාත්මයේ රඳවා ගනිමින් සද්ධර්ම චාරිකාව ඇරඹුවේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව පායා ආ තවත් පොසොන් පුන් පොහෝ දිනකදීය.

ඉතිරිය»

 

සිදුහත් කුමරුගේ සරණ මංගල්‍යය සිතුවම - එම්. සාර්ලිස්

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]