|
කෙලෙස් දාහය නිවාලන නිසල සොඳුරු පරිසරය
පුද්ගල අභිවෘද්ධියට බලපාන කරුණු රාශියක් මංගල සූත්‍රයෙන් ඉදිරිපත්
කරයි. එහි ‘පතිරූප දේස’ යනුවෙන් සුදුසු පියසෙක විසීම වැදගත්කොට
දක්වන්නේ
මිනිසාගේ දියුණුවට පරිසරය
බලපාන නිසයි. මිනිසාගේ දියුණුව ලෙස බුදුදහම දකින්නේ භෞතික හා
අධ්‍යාත්මික යන අංශ දෙකේම අභිවෘද්ධියයි. මේ දෙයාකාර
දියුණුව සඳහාම පරිසරය
බලපාන බව ධර්මයේ වෙන් වෙන්ව පැහැදිලි කර දී තිබේ.
ඉතිරිය»
|
|
වෙසක් අමාවක පෝය
වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා
සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය. |
|
|
|
|
|
|