ජය පිරිත් දේශනය කොළඹ දී
රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් රටට, ජනතාවට සෙත්පතා වාර්ෂිකව සංවිධානය
කරනු ලබන ජය පිරිත් දේශනය මේ මස 09 වැනි දා බණ්ඩාරනායක ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
ඉතිරිය»
පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වූ නිකෙලෙස් රහතන් වහන්සේලා
දෙසිය හැටහතර
නමකගේත් රහත්
භික්ෂුණින් වහන්සේලා හැත්තෑ හතර නමකගේත් පරම විරාගී ධර්ම
චින්තාවන් ථේර ථේරී ගාථා වල සඳහන් වෙනවා.
උන්වහන්සේගේ නම්
ඇසීම පවා
සුන්දරයි
ඉතිරිය»
ධර්ම දේශනාව:
මිණිමුතු හර පරයන
අමිල සමඟි දම
සමඟියට උපකාර වන වැදගත් කාරණාවක් වන්නේ අන්‍යයන්ට සවන්දීමයි. ඒ සඳහා
අනුන්ගේ අදහස්, සිතුම් පැතුම් දැන හඳුනා ගැනීම වැදගත්. එහිදී ඔවුන්ට
සවන් දීම අවශ්‍යයි. එය තම කටයුතු සාර්ථකව කාගේත් සිත්ගන්නා පරිදි
කිරීමට උපකාර වනවා.
අසමඟියට හේතු වන අනවශ්‍ය
විවේචන,දෝෂාරෝපණ, අනෙකාගේ
අඩුපාඩු දැකීම ඒ තුළින් මඟ හැරීමත්
සිදුවනවා.
ඉතිරිය»
මරුවා පැරදූ ජයබිම
මරළුවාව රජ මහා විහාරය
මරළුවාව රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ වයඹ පළාතේ කුරුණෑගල
දිස්ත්‍රික්කයේ ය. කුරුණෑගල සිට වැල්ලව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ
කි. මී. 2 ක් පමණ පැමිණි විට හමුවන මරළුවාව මංසන්ධියෙන් වමට ඇති අතුරු
මාර්ගයේ තවත් කි. මී. 1 1/2ක පමණ දුරක් ගමන් කිරීමෙන් මෙම ඓතිහාසික
සිද්ධස්ථානය වෙතට ළඟා විය හැකි ය.
ඉතිරිය»
|