|
ධර්ම දේශනාව: මිණිමුතු හර පරයන
අමිල සමඟි දම
සමඟියට උපකාර වන වැදගත් කාරණාවක් වන්නේ අන්‍යයන්ට සවන්දීමයි. ඒ සඳහා
අනුන්ගේ අදහස්, සිතුම් පැතුම් දැන හඳුනා ගැනීම වැදගත්. එහිදී ඔවුන්ට
සවන් දීම අවශ්‍යයි. එය තම කටයුතු සාර්ථකව කාගේත් සිත්ගන්නා පරිදි
කිරීමට උපකාර වනවා.
අසමඟියට හේතු වන අනවශ්‍ය
විවේචන,දෝෂාරෝපණ, අනෙකාගේ
අඩුපාඩු දැකීම ඒ තුළින් මඟ හැරීමත්
සිදුවනවා.
ඉතිරිය»
|
|
බක් මස අමාවක පෝය
බක් මස අමාවක පෝය මැයි මස 09 වැනිදා
පූර්වභාග 04.19 ට ලබයි.
10 වැනි දා සිකුරාදා පූර්වභාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 09 වැනි දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
මැයි 18 වැනිදා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|