|
ලෞකික ලෝකෝත්තර සැපයට
උපකාරී වන
දානය
අසරණ සත්ත්වයන්ට සරණ වීමට ලොව පහළ වූ තථාගතයන් වහන්සේ අපට දේශනා කොට
වදාළා සසරින් එතෙර වෙන මාර්ගයක්. එහිදී මූලිකවම තම තමා පෞද්ගලිකව
පුරුදුකළ යුතු ගුණාංග අතර “දානය” ප්රමුඛස්ථානයක් ගන්නවා.
ඉතිරිය»
|
|
බක් මස අටවක පෝය
බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා
පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්රහස්පතින්දාය.
මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්රහස්පතින්දා ය. |
|
|
|
|
|
|