|
බුදු හිමියන්
දෙවැනිවර ලක්දිව වැඩි
බක් පොහොය
රණ ගී හඬින් මුළු සටන් භූමියම ගිඟුම් දෙමින් පැවැති උද්වේගකර මොහොතෙහි
සේනාවන්
මධ්‍යයට අප තථාගත මහා කාරුණිකයාණන් වහන්සේ වැඩම කළ සේක. උන්වහන්සේ
අහසෙහි වැඩ සිට මහා ඝන අඳුරක් මවා ලූ සේක.
නාගයන් ඉන් බියපත්ව අවි බිම දමා සිටි කල්හි ආලෝකයක් මවා තමන් වහන්සේ
ඔවුනට දකින්නට සැලැස් වූහ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන්,
අසූවක් අනුබ්‍යඤ්ජන ලක්‍ෂණයෙන් සමන්විත අසිරිමත් බුදුසිරුරත්,
උන්වහන්සේගේ අපරිමිත කරුණාබර දෙනෙතත්, මෙත් මුදිතා ගුණ සපිරි මුව කමලත්
දුටු ඔවුහු මහත් පැහැදීමට පත් වූහ.
ඉතිරිය»
|
|
බක් මස පුර පසළොස්වක පෝය
අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග
04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|