|
ධර්ම දේශනාව: කෙලෙස් මහ වතුර
තරණය කරන පිළිවෙත
පැතීමෙන් පමණක් නිවන ලබාගත නොහැකි බව සිතිය යුතුය. එපමණකින් නිර්වාණ
ධාතුව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිනම් එතරම්
පහසු දෙයක් ලොවම නැත. ඒ සඳහා
අවශ්‍යවන ප්‍රතිපදා පූරණයකින් තොරව
කිසිසේත් නිවන අවබෝධ කළ නොහැකිය.
ඒ අනුව ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා
ධර්ම වැඩිය යුතුය. අරි අටඟි මඟට පිවිසිය යුතුය. මැදුම් පිළිවෙත යනුවෙන්
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ
සඳහන් වන්නේ ද එයමයි.
ඉතිරිය»
|
|
මැදින් මස අව අටවක පෝය
මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02
වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|