|
ධර්ම දේශනාව: බුදුඋපත
පරම සැපයකි
නිවන්
මාර්ගය
ලොවට පෙන්වා දී අවිද්‍යා
අන්ධකාරයෙන් ලෝකයා මුදවා ගැනීම නිසා බුදුඋපත හැර අනෙකක් ලෝකයාගේ පරම
සැපත සඳහා හේතු නොවේ.
බුදුඋපත නිසාම සිදුවන සදහම්
දෙසීම ද ඒ අනුව පරම සැපතක්ම වේ.
බුදුන් වදාළ ධර්මය ලෝකයා වෙත ගෙන යන
භික්ෂූන් වහන්සේගේ සමඟි භාවයද,
එසේ සමඟිව සිදු කරන ප්‍රතිපත්ති පිරීම ද
ලෝකයාගේ මෙලොව, පරලොව
සැපත සඳහාම හේතු වේ.
ඉතිරිය»
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි
දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.
මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|