UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේට මහනායක ධුරය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් කොළඹ, නිදහස් චතුරස්‍රයේ දී 09 වැනි දා සිදු කෙරුණු අවස්ථාව. ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුද මෙහි වෙති. - ඡායා: උදේශ් ගුණරත්න

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් සම්මාන ලබති

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්ම ශාස්ත්‍රීය සේවයේ යෙදෙන වියත් යතිවරයන් වහන්සේලා උදෙසා මියන්මාර් රාජ්‍යය පිරිනමන උසස්ම ගෞරව සම්මානය වන අග්ගමහාපණ්ඩිත උපාධිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්වාසී, සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමියන් වෙත පිරිනමා ඇත.

ඉතිරිය»

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]