|
|
ශ්‍රී ලංකා රාමඤ්ඤ
මහා නිකායේ අභිනව මහා නායක නාපාන පේමසිරි
නා හිමිපාණන් වහන්සේට මහනායක ධුරය පිළිබඳ
අක්ත පත්‍ර ප්‍රදානය ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතාගේ සුරතින් කොළඹ, නිදහස්
චතුරස්‍රයේ දී 09 වැනි දා සිදු කෙරුණු
අවස්ථාව. ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ඩී.ජේ.
සෙනෙවිරත්න, මහින්දානන්ද අලුත්ගමගේ,
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුද
මෙහි වෙති. - ඡායා: උදේශ් ගුණරත්න |
|
|
මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ
අග්ගමහා පණ්ඩිත උපාධියෙන් සම්මාන ලබති
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්ම ශාස්ත්‍රීය සේවයේ යෙදෙන
වියත් යතිවරයන් වහන්සේලා උදෙසා මියන්මාර් රාජ්‍යය පිරිනමන උසස්ම ගෞරව
සම්මානය වන අග්ගමහාපණ්ඩිත උපාධිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්වාසී,
සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමියන් වෙත පිරිනමා
ඇත.
ඉතිරිය»
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි
දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.
මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|