|
ධර්ම දේශනාව: සිතෙහි බැඳෙන කෙලෙස් මල
මඩෙනුත් දියෙනුත් ඔබ්බට විත් සුපිපී සෞම්‍ය සුගන්ධය දසදෙස පතුරුවන්නා
වූ පියුමක් සේ, කෙලෙස් භරිත ලෝ තුළම පහළ වූ නමුදු ක්ලේෂයේ නොතැවරී
උත්තරීතර භාවයට පත්
අධ්‍යාත්මීය ගුරුවරයාණන්
උන්වහන්සේ ය.
බුදු පියාණන් නිරන්තරව වදාළේ සිහියෙන්, වීර්යයෙන් හා නුවණින් කටයුතු
කරමින් ඒ ඒ
මොහොතේදීම කෙලෙස් ටික ටික හෝ ක්ෂය කර හරින ලෙසයි.
ඒ සඳහා අප
යෝනිසෝමනසිකාරයෙන්
ක්‍රියා කළ යුතුය.
ඉතිරිය»
|
|
උඳුවප් අව අටවක පෝය
උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා
සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග
08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය. |
|
|
|
|
|
|