|
|
ශ්‍රී මුනින්දාරාම මහා
විහාරය |
|
|
කළුතර බෝඹුවල
ශ්‍රී මුනින්දාරාම මහා විහාරය
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ඡන්ද කොට්ඨාසයේ පිහිටි බෝඹුවල නම් වූ
ග්‍රාමයට අයත් ශ්‍රී මුනින්දාරාම මහා විහාරය ප්‍රදේශයේ වෙහෙර
විහාරස්ථාන අතරින් කැපී පෙනෙන බෞද්ධ සිද්ධස්ථානයකි. කළුතර කටුකුරුන්ද
හන්දියේ සිට සැතැපුම් පහක් පමණ කෙත්හේන පාරේ ගමන් කිරීමෙන් රමණීය කඳු
ගැටයක පිහිටි ශ්‍රී‍්‍ර මුනින්දාරාම විහාරයට පැමිණීමට හැකිය.
ඉතිරිය»
|
|
උඳුවප් අව අටවක පෝය
උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා
සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග
08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය. |
|
|
|
|
|
|