|
ධර්ම දේශනාව: පාපයෙන්
වැළකෙමු
බුදුරදුන් හැම විටම දහමේ දි අනුශාසනා කරනු ලැබුවේ
යහපත් මඟ ගමන් කරන ලෙසය. “ඉධ නන්දති පෙච්ච නන්දති” මෙලොව හා පරලොව
ජීවිත සතුටු වන අන්දමේ ක්‍රියාවන් හෙවත් පින් දහම් සිදු කරන ලෙසත්
එවැනි ක්‍රියාවන්හි නියුතු වීම මගින් මෙම සසර කතරින් එතෙර වීම සඳහා
මහත් සේ උපකාරී වන බැව් උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තව සියලු ලෝ
වැසියන්ට මැනවින් පෙන්වා දී ඇත
ඉතිරිය»
|
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා
පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50
දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය. |
|
|
|
|
|
|