|
|
මාතර වෙහෙරහේන
පූර්වාරාම රාජමහා විහාරය පූජා භූමියක්
ලෙසට සංවර්ධනය කිරීමේ ආගමික උළෙලට පැමිණි
ප්‍රධාන අමුත්තා වූ රාජ්‍ය ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය
නිරාවරණය කළ අයුරු. වෙහෙරහේන රාජ මහා
විහාරාධිපති ශාස්ත්‍රපති කෑගල්ලේ රතනසාර
හිමියෝ ද මෙහි වෙති.
ඡායාරූප සටහන – එස්. සුරේන්ද්‍රගේ |
|
|
මාතර බෝධියේ දම් දෙසුම්
මාතර බෝධි ආරක්‍ෂක සභාව ආරම්භ කර වසර 50 ක් සපිරීම නිමිතිකොට සිදුකරන
ධර්ම දේශනා මාලාවක් මේ මස 03 වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වේ.
ඉතිරිය»
|
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා
පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50
දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය. |
|
|
|
|
|
|