|
මෙහෙණි සස්නේ ආරම්භය වූ
බිනර පොහොය
බුද්ධත්වයෙන් පස්වන
වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත පැමිණි
මෙම කාන්තා පිරිසගේ සියුමැලි පා යුග ගොරහැඬි මඟෙහි වූ ගල් බොරළු මත
ගැටී ඉදිමී රුධිරය ගලා හැලිණි.
රන් පැහැ සිරුරු මතින් දහදිය ගලා දූවිලි වැදී
දුර්වර්ණ විය. මෙසේ
යොදුන් පනස් දෙකක්ම
අපමණ වෙහෙසෙමින් පා ගමනින් පැමිණි මෙම
බිසෝවරු හඬමින්
වැළපෙමින් බුදු සසුනෙහි උත්තරීතර පැවිදි බව
ඉල්ලමින් බැගෑපත් වූහ
ඉතිරිය»
|
|
බිනර පුර පසළොස්වක පෝය
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා
සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|