|
|
ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා ඉතාලියේ රෝම නුවර පිහිටි
ආහාර හා කෘෂිකර්ම මූලස්ථානයේ පැවැති 2600
වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් දින
සැමරුම් උත්සවයට ඉකුත් දා සහභාගි වූ
අවස්ථාව. එහිදී ජනාධිපතිතුමා ආහාර හා
කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද
හමුවිය. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය
ජී.එල්. පීරිස්, නියෝජ්‍ය අමාත්‍ය
නියෝමාල් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත්
වීරතුංග, ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත
පෙරේරා හා ශ්‍රී ලංකා මහා බැංකු අධිපති
අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ද
ඡායාරූපයේ වෙති. ජායාරූපය - සුදත් සිල්වා |
|
|
අස්ගිරි මහා විහාරයේ සත් සියවස් රාජ්‍ය
උත්සවය
මහනුවර අස්ගිරි මහා විහාරයට සත් සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැති
රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ඉකුත් 12 වන දින පැවැත්විණි.
ඉතිරිය»
|
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33
න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය
මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය. |
|
|
|
|
|
|