UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ රෝම නුවර පිහිටි ආහාර හා කෘෂිකර්ම මූලස්ථානයේ පැවැති 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් දින සැමරුම් උත්සවයට ඉකුත් දා සහභාගි වූ අවස්ථාව. එහිදී ජනාධිපතිතුමා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද හමුවිය. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා හා ශ්‍රී ලංකා මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ද ඡායාරූපයේ වෙති. ජායාරූපය - සුදත් සිල්වා

අස්ගිරි මහා විහාරයේ සත් සියවස් රාජ්‍ය උත්සවය

මහනුවර අස්ගිරි මහා විහාරයට සත් සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැති රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 12 වන දින පැවැත්විණි.

ඉතිරිය»

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33 න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය

මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]