|
ධර්ම දේශනාව: ඉසුරුමත් බව
සැපයකි
තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් මෙම ගාථාව දේශනා කරන ලද්දේ
විශාඛා මහා උපාසිකාවගේ ගැටලුවක් නිමිතිකරගෙනයි. විශාඛාව භද්දිය නුවර
අමිතභෝගී මහා සිටු පවුලක උපන් පින්වත් සිටු දියණියකි. සැවැත් නුවර
අමිතභෝගී සිටුවරු නොවූ හෙයින් කොසොල් රජතුමා විසින් බිම්බිසාර
රජතුමාගෙන් කරන ලද බලවත් ඉල්ලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙණ්ඩක
සිටුතුමාගේ පුත් ධනංජය සිටුතුමා සැවැත්නුවරට සමීපව සාකේත නම් නුවරට
පැමිණ වාසය කළේය.
ඉතිරිය»
|
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33
න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය
මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය. |
|
|
|
|
|
|