UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පානදුරේ පදිංචි විසිහය හැවිරිදි චමින්ද කුමාර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට B පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. මේ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන අංක 0722151848 අංකයට දන්වන ලෙස ඔහු ඉල්ලා සිටී.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහුට විශාල මුදලක් වැයවන බැවින් පානදුර මහජන බැංකුවේ අංක 200200190002529 දරන ගිනුමට මුදල් ආධාර ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියි.


ඉතා අසාධ්‍ය වයස අවුරුදු 47 ක් වියැති තරුණයකුට බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් අංක 077 – 1749112, 033 – 2291129, 033- 3439432 දුරකතන අංක වලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ.


කෑගල්ල ඉඹුල්ගස් දෙනියේ පදිංචි 29 හැවිරිදි ටී. හසන්ත සම්පත් සිරිකුමාර තරුණ මහතා දරුණු වකුගඩු රෝගයට ලක්ව, වකුගඩු දෙකම අක්‍රියව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා එක් වකුගඩුවක් හෝ බද්ධ කළයුතු බව ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත.

මොහුට අවශ්‍ය “ බී” පොසිටිව් හෝ නෙගටිව් වර්ගයේ රුධිරය ඇති අයෙකු වකුගඩුවක් පරිත්‍යාගයක් ලෙස ලබා දීමට කැමති නම් පහත දුරකතන අංක වලට අමතන ලෙස ඉල්ලා සිටියි. 0342263081, 0718209197, 0786526214, 0714021875, 0718508913, 025 2220265.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33 න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය

මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]