|
|
රන් වැටෙන් වටකර ඇත්තේ චන්ද්‍රකාන්ති පාෂාණය වේ. මිහිඳු මහ රහතන්
වහන්සේ වැඩියේ මෙතනට ය. |
|
|
ඓතිහාසික මිහින්තලා පුද බිම
මෙම අතිසුන්දර වූ පුදබිමේ පෙනුම තවතවත් වර්ධනය කරවන ආරාධනාගල ගැන ද
යමක් කිව යුතුව තිබේ. බොහෝ අය මෙහි ඉතිහාසය දනිතත් මොහොතින්
අමතක කරන සෙයකි. බහුතරයක් සිතුවම් ශිල්පීන් මහින්දාගමනයේදී අඳින්නේ
උන්වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ආරාධනා ගලට වැඩිය අයුරු දක්වන
සිතුවම් ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් සුමන සාමණේරයන්
දෙවි බඹුන්ට ධර්මය අසන්නට පැමිණෙන්නැයි ‘ධර්ම ඝෝෂා’ කළේ මේ ගල මත සිටය.
ඒ නිසා එය ‘ආරාධනා‘ ගල වශයෙන් හඳුන්වයි
ඉතිරිය»
|
|
පොසොන්පුර පසළොස්වක පෝය
පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා
අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.
මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය. |
|
|
|
|
|
|