UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අකුරැස්ස, ක්‍රාපියද්ද, අංක – 29/5, ලිපිනයේ පදිංචි විජිත කුමාර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. හතළිස් තුන් වියැති විවාහකයෙකු වූ මොහුගේ ජීවිතය බේරා ගැනීමට නම් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය කැළුම් පි‍්‍රයදර්ශන මහතා නිර්දේශ කර ඇත. මොහුට පිහිට විය හැකි පරිත්‍යාගශීලියකු වෙයි නම් දුරකථන අංකවලට 077 1933343, 071 9262020 දන්වන ලෙස ඉල්ලයි.


වයස අවු. 55 කි. ගණිත ගුරුවරයෙකු ලෙස සේවයේ යෙදී සිටියදී ඇති වූ රෝග තත්ත්වයක් පරීක්‍ෂා කිරීමේ ද HOCM නැමැති හදවත් රෝගයකින් පෙළෙන බව හඳුනා ගැනීමට හැකිවී ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගෙන විවේකීව සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇත.

මේ සඳහා ICD නැමැති වටිනා උපකරණයක් පපුවට සවි කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත. නියමිත කාලයට පෙර විශ්‍රාම ලැබූ නිසා ලැබෙන සුළු විශ්‍රාම වැටුප හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති බැවින් මුදල සොයා ගැනීමට අපහසු බව කියයි.

මේ සඳහා උදව් කිරීමට කැමති යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් බේරුවල ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ගිණුම් අංක – 100280202797 මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර සඳහා 034 4908775 දුරකථනයට අමතන ලෙස ද ඉල්ලා සිටියි.

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]