බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			ශාන්ති පදනමේ භාවනා වැඩ සටහන
			
			 
			කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ‘ ශාන්ති පදනමේ’ 
			දී අප්‍රියෙල් මස 30 දින සිට මැයි 04 දින දක්වා සෑම දිනකම උදේ 8. 30 
			සිට 10. 30 දක්වා විශේෂ භාවනා වැඩ සටහනක් පැවැත්වීමට ‘ ශාන්ති පදනම’ 
			කටයුතු යොදා ඇත. සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන පැවැත්වෙන මෙම භාවනා 
			වැඩ සටහන පවත්වනු ලබන්නේ කොටපොල අමරකිත්ති හිමියන් විසිනි.  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
					 
					
					බක් අමාවක පෝය 
					
					බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා 
					පූර්ව භාග 10.28 ට ලබයි. 
					21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අප්‍රේල් 29 වැනි දා 
 ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |