Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශාන්ති පදනමේ භාවනා වැඩ සටහන

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ‘ ශාන්ති පදනමේ’ දී අප්‍රියෙල් මස 30 දින සිට මැයි 04 දින දක්වා සෑම දිනකම උදේ 8. 30 සිට 10. 30 දක්වා විශේෂ භාවනා වැඩ සටහනක් පැවැත්වීමට ‘ ශාන්ති පදනම’ කටයුතු යොදා ඇත. සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන පැවැත්වෙන මෙම භාවනා වැඩ සටහන පවත්වනු ලබන්නේ කොටපොල අමරකිත්ති හිමියන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.