| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 මහාචාර්ය වරකාවේ ධම්මාලෝක නා හිමි ‘සිරි දළදා වරුණ සහ වෙනත් ලිපි’ 
			නමැති ග්‍රන්ථය දොරටවැඩීම නිමිත්තෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ දී 
			පැවැති උත්සවය ආරම්භයේ දී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා චිරාගත 
			පහන දැල් වූ අවස්ථාව මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා ද ග්‍රන්ථයේ කර්තෘ 
			නාවලපිටියේ අනුරාධිකා සුධම්මිකා සිල් මාතාවද මෙහි වෙති.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						සිරි දළදා වරුණ සහ වෙනත් ලිපි 
			ග්‍රන්ථය දොරට වඩී
						මහනුවර අස්ගිරිය මහා විහාරධිකාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී, පේරාදෙණිය 
			ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය, මහනුවර ශ්‍රී නාථ 
			දේවාල විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ වරකාවේ, ධම්මාලෝක නාහිමි 
			ගුණානුස්මරණය කිරීම සඳහා රචිත ‘මහාචාර්ය වරකාවේ, ධම්මාලෝක නාහිමි සිරි 
			දළදා වරුණ සහ වෙනත් ලිපි’ ග්‍රන්ථ දොරට වැඩීම නිමිත්තෙන් ගිහි පැවිදි 
			සම්භාවනීය පිරිසක් මධ්‍යයේ උත්සවය මහනුවර මධ්‍යම පළාත් ආණ්ඩුකාර 
			කාර්යාලයේ දී පැවැත්විණි. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 
					
					බක් අමාවක පෝය 
					
					බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා 
					පූර්ව භාග 10.28 ට ලබයි. 
					21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අප්‍රේල් 29 වැනි දා 
 ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |