| 
							
					 | 
					
						ගුණ නැණ පිරි දරු පරපුරක්
						 කුඩා දරුවන් යමක් ක්ෂණයකින් 
						ග්‍රහණය කර ගන්නවා. මේ නිසා දරුවන් නිසි ගුණ ධර්ම කරා යොමු 
						කළ යුත්තේ ඔහු වෙනත් යමක් ග්‍රහණය කර ගැනීමට පෙර සිටයි. 
						එසේ නොවුවහොත් ඔවුන් පාසල තුළ දී ඔවුන්ටම ආවේණික වූ ලෝකයක 
						පරිසරයක් ගොඩ නඟා ගන්නවා. එහිදී ඔවුන් පෙර ආත්මභවයන්හිදී 
						රැගෙන ආ ගති ලක්‍ෂණ ද සමඟින් තම පරිහානිය සකසා ගැනීමට යොමු 
						වනවා. සරල උදාහරණයක් සේ අප දකිනා ළපටි දල්ල නැමීමට හැකි සේ 
						දරුවා කුඩා කලදීම නම්‍යශීලී තත්ත්වයට පත් කළ යුතු ය. 
  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 
					
					බක් අමාවක පෝය 
					
					බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා 
					පූර්ව භාග 10.28 ට ලබයි. 
					21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අප්‍රේල් 29 වැනි දා 
 ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |