| බුදුසරණ අන්තර්ජාල කලාපය 
	
		| මහමායා පෙරහර 24 දා
			පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ වෙහෙරේ වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන ‘මහ 
			මායා මහ පෙරහර’ මෙවරද මේ මස 24 වැනි දා සවස 6.30 ට පැවැත්වේ. එම මහ 
			පෙරහර කොලොන්නාවේ සිරි සුමංගල අනු නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී 
			පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ සහ දළදා මාලිගාවේ 
			දියවඩන නිලමේ නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සංවිධාන 
			කමිටුව දන්වා සිටියි. |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
					මැදින් මස අමාවක පෝය
					මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා 
					අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 
					08.11 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 
 මීළඟ පෝය
 මාර්තු 30 වැනි දා සිකුරාදා ය.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |