|
|
සේල චෛත්‍යය |
|
|
සොළොස්මස්ථානය -
සේල චෛත්‍යය
පූජාවලිය සහ සද්ධර්මාලංකාරය වැනි සිංහල සාහිත්‍යය ග්‍රන්ථවලින්
පැහැදිලි වන මහා වංශ විස්තරය අනුව මෙම ස්තුපය ඉදිකර ඇත්තේ බුදු රජාණන්
වහන්සේ ලංකාවට වැඩ වදාළ තුන් වැනි අවස්ථාවේ මඳ වේලාවක් ධ්‍යානයට සමවැදී
හුන් ස්ථානයේ ය. මේ අනුව මෙය බෞද්ධයන් ඉතා පූජනීය ලෙස සලකන
සොළොස්මස්ථානයෙන් එකකි.
ඉතිරිය»
|
|
මැදින් මස අමාවක පෝය
මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා
අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග
08.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
මාර්තු 30 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|