UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පකිස්තානයේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉකුත් දා (11) එරට පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි තක්‍ෂිලා කෞතුකාගාරය නැරඹීම සඳහා ගියේ ය. ජනාධිපතිතුමා කෞතුකාගාර භූමියේ බෝ අංකුරයක් රෝපණය කළ අවස්ථාව.  - ඡායාරූප - සුදත් සිල්වා

වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ජන්ම සමරුවට පින්කම් රැසක්

කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙ දිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 75 වන ජන්ම සමරුව නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් රැසක් පැවැත්වේ.

ඉතිරිය»

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]