UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවාගුහාව

සොළොස්මස්ථානය

දිවාගුහාව

මෙතෙක් අපි පූජනීය ස්ථානයන් හඳුනා ගැනීමට අවශ්‍ය ඡායාරූප ඵල කළෙමු. අදාළ විස්තරය ද සංක්‍ෂිපත්ව සටහන් කළෙමු. එහෙත් අද ඔබ මෙම විශේෂාංගයේ විශේෂයක් දකියි. ඡායාරූපය වෙනුවට අප ඉදිරිපත් කරන්නේ සිතුවමකිනි. ඊට ද හේතු තිබෙයි. මෙතෙක් ඵෙතිහාසික වශයෙන් පැවැත එන සොළොස්මස්ථානයන්ගෙන් දිවා ගුහාව යන ස්ථානය නිශ්චිත තත්වයන් මත කෙසේ වෙතත් සාධාරණ විශ්වාසයන් මත හෝ හඳුනා ගැනීමට නොහැකි වීම එම හේතුවයි.

ඉතිරිය»

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]